Price range: රු1,500.00 through රු10,000.00

රු3,500.00
රු3,500.00
රු2,000.00
රු10,000.00
රු1,500.00
SKU: නැකත් Category: Tags:
සුභ මුහුර්ත ලබාදීම

1 )නිවාස සෑදීමේ නැකත්

මෙහිදී ලනු ඇඳීම , අත්තිවාරම් කැපීම ,මුල්ගල තැබම යන නැකත් අවශ්‍ය වේ.

අයකිරීම 3500

2)ගෙට ගෙවදීමේ නැකත්

මෙහිදී නිවසට ඇතුළු වීම ,කිරි ඉතිර වීම,ආහාර පිසීම යන නැකත් දිය යුතුය.

අයකිරීම 3500

මලවර නැකත් දීම

මෙහිදී නෑවීම,ගෙට ගෙවදීම සහ කෑම මේසය ඉදුල් කිරීමට නැකත් දේ.

විවාහා නැකත් දීම

මංගල නැකත් පත්‍රය මනාලියගේ ගෙදරට ගෙනත් දීමේ සිට මනාලයාගේ නිවසට යාමා දක්වා සියලු නැකත් ලබා දේ.

අයකිරීම 10,000

අනෙකුත් සුබ මුහුර්ති සඳහා

මෙහිදී අනෙකුත් සුබ මුහුර්ති වන අකුරු කියවීම,වහල ගැසීම,උලුවහු ගැසීම වැනි එක් නැකතක් සෑදීම සදහා.

අයකිරීම 1,500

මෙහිදී ඔබගේ උපන් නැකතට ගැලපෙන දිනයක් සහ වේලාවක් ඉතා පැරණි ජෝතිශ්‍ය ක්‍රමයක් වන නදිකා ශාස්ත්‍රය උපයෝගී කරගෙන සාදයි.සියලු සුබ මුහුර්ත දීමේදී ඒ හා බැදුනු චාරිත්‍ර ක්‍රම පිලිබද ලබා දේ